Typing මගින් මුදල් හොයන්න Easy වැඩක් අරන් ආවා
අම්මෝ.... ගොඩකාලෙකින් ආවේ මේ පැත්තේ... ආපු නාපු හේතුනම් ගොඩයි.. අරන් ආව සල්ලි හොයන්න පුලුවන් නියම වෙබ් අඩවියක් ගැන විස්තරයක්. ඉතින් ඔයාලත් ට්‍රයි කරලා බලන්නකෝ... සමහරවිට ඔයාලා දන්නවාත් ඇති මේ ගැන . මේ ගැන දන්න අය මුදල් ගෙවීමේ ප්‍රතිශතය 95% කියලයි කියන්නේ... ඉතින් ඔයාලටත් පුලුවන් පොඩි ට්‍රයි එකක් දාලා බලන්න... වැඩනම් අමාරුනෑ... කරන්න තියෙන්නේ මේයාලා දෙන කැප්චාර් කෝඩ් එතන පහලින් දීලි තියන බොක්ස් එකේ ටයිප් කරන එක තමා...
