10GB+ File store ඉඩකඩ නොමිලේ (වැදගත් වෙබ් අඩවි)


ඉතින් යාළුවනේ ඔන්න අදත් ආවා ඔයාලාට ගොඩාක් වැදගත්වන වෙබ් අඩවියක් ගැන විස්තර අරන්. ඉතින් මේ වෙබ් අඩවිය තමයි CX.com කියන්නේ.  මේ වෙබ් අඩවියෙන් ඔයාලට ගිගා බයිට් දහයක ඉඩක් නොමිලේයම ලබා ගන්න පුළුවන්.. අවශ්‍යනම් මේ අඩවියට මුදලක් ගෙවලා ගන්න ඉඩ ප්‍රමාණය වැඩි කරගන්නත් පුළුවන්.
මේ තියෙන්නේ ඒ ගන්න පුළුවන් ඉඩ ගැන පොඩි විස්තරයක්...

මේ අඩවියේ අප්ලෝඩ් ස්පීඩ් එකත් හොද මට්ටමේ තියෙවා..  ඉතින් ඔයාලගේ සින්දු , ෆිල්ම් වගේම වැදගත් වන ඔනෑම ෆයිල් එකක් මේ අඩවියේ ඔබේ එකවුන්ට් එකට දාගන්න පුළුවන්..


ෆයිල් ඇඩ් කරන්නේ කොහොමද?


මේකට ක්‍රම දෙකක් තියනවා.. එකක් තමා ඔයාලට පුළුවන් සයිට් එකෙන් අප්ලෝඩ් කරන්න. අනිත් ක්‍රෙම් තමා මෙයාලා අපිට දෙනවා සොෆ්ට්වෙයා එකක්..  සොෆ්ට්වෙයා එකෙන් කෙරෙන්නේ අපි සොෆ්ට්වෙයාඑක ඉන්ස්ටෝල් කරද්දි ලබාදෙන ෆොල්ඩරයක් තුළ තියන ගොනු Sync කිරීමයි.. එමගින් පහසුවෙන් අපිට ෆිල්ම් එකක් වුවද අප්ලෝඩ් කරගන්න පුළුවන්..  ඔබ කළ යුත්තේ ඔබට අවශ්‍ය ගෝනු අදාල ඔබේ පරිගණකයේ ෆොල්ඩරයට එකතු කිරීම හා අනවශ්‍ය ඒවා එම ෆොල්ඩරය තුලින් ඉවත් කිරීම පමණයි..  අවශ්‍යතාවය අනූව විවිධ ස්ථානවල ඇති  ෆෝල්ඩර කිහිපයක් වුවත් ලබාදෙන්න පුළුවන්.


මේක සර්පෝර්ට් කරන්නේ කම්පියුටරයට විතරද?

අපෝ නෑ.....
බලන්නකෝ...

වැඩේ කේරෙනවානේ ඔයාලාගේ ඩිවයිස්වලට ගැලපෙන ගැලපෙන ඇප්ස් බානෙ ඇති තරම් වැඩ ගන්න පුළුවන් එහෙකම්..


මාතෘකාව 10GB+  වුනේ කොහොමද?

ඔයාලට එහෙම ප්‍රශ්නයක් ආවේ නැද්ද? මෙකනේ කථාව , ඔයාගේ ප්‍රොෆයිල් එකට ගියහාම තියනවාකියලා එකක්. මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලගේ යාළුවෝ මේකට එකතු කරගන්න..එතකොට ඔයාලට එක යාළුවෙක් එකතු කරලා දෙනවාට ලැබනවා මෙගාබයිට් 300ක් . ඔයාලාගේ බ්ලොග් එකක ඇඩ් එකක් දාලාවුනත් මේවැඩේ කරගන්න ඔයාලට පුළුවන්..

තව කෙනෙකුට බාගන්න දෙන්න පුළුවන්ද?


ඔවු ඇත්තටම තිසිම කරදරයක් නැතිව එනිත් අයට බාගන්න පුළුවන් වෙන විදිවට ලින්ක් එකක් අරන් දෙන්න පුළුවන්..  ඒකට වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය ෆයිල් එක ලගට ගිහින්

01 

Public/privet මත ක්ලික් කරන්න

02
1 න් පෙන්වා ඇති තැනින් ඔබට අවශ්‍ය ලින්ක් එක ලබාගතහැකිය
2න් පෙන්වා ඇති ස්ථානයෙන් එම ලින්ක් එක ඉවත්කළ හැකිය

ඉතින් ඔයාලටත් වැදගත් වෙයිනම් මේ අවිය මෙතනින් ගිහින් මේ පහසුකම අත්විදින්න...


මම ගියෝ... සුභ අනාගතයක්.....

Comments