හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්.. (වාසියක්)
හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්...//
මෙන්න මෙහෙ වරෙව් කොල්ලනි නටනටා වරෙව්...//
තොපිට හරිම වාසියක් මෙන්න මෙහෙවරෙව්.....//
තොපෙ පේජ් ඇඩ් කරල්ලා..
බ්ලොගියම ඇඩ් කරල්ලා...
නිකන් ඉදල ට්‍රැෆික් ගන්න බ්ලොගියම ඇඩ් කරල්ලා...
ෆේස් බූක් පේජ් එකට ලයික් ගන්න වරෙල්ලා....
හපෝයි................
කොහොමද වැඩේ... මෙන්න මේකයි විස්තරේ... likeub ගැන මේ වෙනකොටත් දන්නවා ඇති කියලා හිතනවා... මෙයාලා දෙන සර්විස් එක තමා අපේ පේජ් වලට එක එක අයගෙන් ලයික් අරන් දෙන එක... ඒවගේම ඔයාලට පුළුවන් මේ වෙනුවට ඔයාලගේ වෙබ් එක ඇඩ් කරලා ඒකට ට්‍රැෆික් එක්කම ලයිකුත් ගන්න පේජ් එකට.. ඒකට කරන්න තියෙන්නේ ෆේස්බූක් ලයික් ගැජට් එක ඔයාලගේ සයිට් එකට එකතු කරගන්න එක... එහෙනම් මෙන්න මේ සයිට් එකට යන්නකෝ.....
දැන් ඔකේ Sign Me Up ක්ලික් කරන්න...
ඊට පස්සේ ඔයාගේ විසිතර දීලා සයින් අපි වෙන්න.
දැන් ඔයාට ඔයාගේ පේජ් එක ඇඩ් කරන්න කියලා එයි... එකනට ඔයාගේ පේජ් එකේ මූණු පොත් ලින්ක් එක දෙන්න... දැන් ඇඩ් කරන්න... ඊට පස්සේ ඔයාට තියෙන්නේ Viewer කියන තැනට ගිහින් වෙනත් පේජ් වලට ලයික් දාලා ලයික් එකතු කරගන්න එකයි... මීට අමතරව ඔයාලට පුළුවන් ඔයාලගේ වෙබ් /බ්ලොග් අඩවියේ ඇඩ්රස් එක අර පේජ් එකේ ලින්ක් දාපු තැනට එකතු කරන්න... එතකොට ඔයාට ලයික් සමග වෙබ් එකට ට්‍රැෆික් ලබාගන්නත් පුළුවන්....
එමෙනම්.... ම ගියා.....
හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්...//
මෙන්න මෙහෙ වරෙව් කොල්ලනි නටනටා වරෙව්...//
තොපිට හරිම වාසියක් මෙන්න මෙහෙවරෙව්.....//
තොපෙ පේජ් ඇඩ් කරල්ලා..
බ්ලොගියම ඇඩ් කරල්ලා...
නිකන් ඉදල ට්‍රැෆික් ගන්න බ්ලොගියම ඇඩ් කරල්ලා...
ෆේස් බූක් පේජ් එකට ලයික් ගන්න වරෙල්ලා....
ප.ලි . මේ සින්දුව මතක් වුනා එක පාරටම.... ඔරිජිනල් සිංදුව අහන්න කැමතිනම් මෙතනින් භාගන්න....
Bye...... tataaaaaaaaaaaaaaaa........



Comments
Post a Comment