Typing මගින් මුදල් හොයන්න Easy වැඩක් අරන් ආවා


අම්මෝ....  ගොඩකාලෙකින් ආවේ මේ පැත්තේ...  ආපු නාපු හේතුනම් ගොඩයි..  අරන් ආව සල්ලි හොයන්න පුලුවන් නියම වෙබ් අඩවියක් ගැන විස්තරයක්. ඉතින් ඔයාලත් ට්‍රයි කරලා බලන්නකෝ... සමහරවිට ඔයාලා දන්නවාත් ඇති මේ ගැන  . මේ ගැන දන්න අය මුදල් ගෙවීමේ ප්‍රතිශතය 95% කියලයි කියන්නේ... ඉතින් ඔයාලටත් පුලුවන් පොඩි ට්‍රයි එකක් දාලා බලන්න...  වැඩනම් අමාරුනෑ... කරන්න තියෙන්නේ මේයාලා දෙන කැප්චාර් කෝඩ් එතන පහලින් දීලි තියන බොක්ස් එකේ ටයිප් කරන එක තමා...



එහෙනම් දැන්ම  මෙන්න සයිට් එකට යන්නකෝ...


දැන් මේකේ  Free Signup!  ක්ලික් කරන්න.


* මෙහිදී  Invitation code එක ලෙස 6P2G  භාවිතා කරන්න


* Register කියලා ක්ලික් කලාට සමහර අව්ස්ථාවල Server busy . try again later කියලා ආයෙත් ට්‍රයි කරන්න කියනවා...  එයාලා එහෙම උනොත් ආයෙත් රෙජිස්ටර් කියන එක ක්ලික් කරන්න. කීප වතාවක් ඔහොම උනත් ආයේ එරර් මැසේජ් එකක් එයි already use this email *** ** *** *** ** ** කියලා විස්තරයක් දාලා..  ඒහෙම ආවාම ආයෙත් http://www.megatypers.com කියන තැනට යන්න. එතකොට ඔයාලාගේ එකවුන්ට් එකට ඔයාලට යන්න පුළුවන්...  හැමවෙලේම මෙහෙම වෙන්නේ නැහැ හොදේ... 

දැන් ඉදන්ම ඔයාලට පුළුවන් වැඩ කරලා සල්ලි හොයන්න පටන්ගන්න...

වැඩ කරන්නේ මෙහෙමයි.

අපි ලොග් උනාම පෙන්නන්නේ මේ පිටුව




01 කියන තැන ක්ලික් කරලා යන්න ...  ඒතකොට මෙන්න මේවගේ පෙනෙයි...


 මෙතනදී,

1 තියලා තියෙන තැන තියන පින්තූරයේ තියන අකුරු මෙන්න මේ 2 කියන තැනට දාලා සබ්මිට් කරන්න තමා තියෙන්නේ...


එහෙනම් හැමෝටම සුබ පැතුම්...  ට්‍රයි කිරලා බලන්නකෝ....

Comments