ලස්සන G+ ගැජට් එකක් ඔයාලාගේ බ්ලොග් එකට දාගන්න..

ඉතින් යාළුවනේ කොහෝමද සැප දුක්..  ඔන්න ඉතින් ආයේත් බ්ලෝගර් එකට ලොග් වුණ වෙලාවක මම දැක්කා බ්ලොගර් එකෙන් අපට අපේ බ්ලෝග් වලට දාගන්න කියලා ලස්සන ගැජට් එකක් දීලා තියනව...  ඉතින් මට හිතුනා ඔයාලාටත් ඒ ලස්සන වගේම අපිට ප්‍රයෝජනවත් වෙන ගැජට් එක ඔයාලාගේ බ්ලොග් වලටත් දාගන්න කියලා ඔයාලාට ආරාධනා කරන්න... ඉතින් මෙන්න මෙහෙමයි මේක දාගන්නේ...

1 පියවර
බ්ලොගර් එකවුන්ට් එකට ලොග් වෙලා ඔයාලගේ බ්ලොග් සයිට් එකේ ඩෑෂ් බෝඩ් එකට යන්න.. 

2 පියවර


3 පියවර


 4 පියවර 


5 පියවර


 ප්‍රොෆයිල් අයි.ඩී. එක හොයාගන්නේ මෙහෙමයි.. ඔයාලගේ ප්‍රොෆයිල් එකේ (පේජ් එක අවශ්‍යනම් පේජ් එකේ) මේ විදිහේ ලින්ක් එකක් ඇති. එතන මේ මම කොටු කරලා පෙන්වලා තියෙන තැන තියන අංක ටික කොපි කරගන්න..  ඒක ඉහල රූපයේ ආකාරයට පේස්ට් කරගන්න.



6පියවර
ටික මොහොතකින් ප්‍රීවීව් එක බලාගන්න පුළුවන් වේවි...  දැන් සේව් කරගන්න.. වැඩේ ගොඩ... 


ඔයාලගේ බ්ලොගර් නොවන අඩවියකට මෙවගේ ගැජට් එකක් දාගන්න ඔනිනම් මෙතනින් යන්න..
එහෙනම් ඔන්න මම ගියා....  හැමෝටම සුභ දවසක්... 



Comments

Post a Comment