ඔයාලාගේ බ්ලොග් එකට Google "Add to circles" Widget එක එකතු කරගන්න.

ඉතින් යාළුවනේ කොහොමද? ටික දවසකට පස්සේ තමා පෝස්ට් එකක් අටුවට එකතු කරන්නේ.  ඔන්න අද නම් අරන් ආවේ බ්ලොග් සයිට් වෙබ් සයිට් තියන අයට ගොඩාක් වැදගත් දෙයක් තමයි..  නම දැක්කහම මේ පැත්තට එන්නම හිතෙනවානේද? ඉතින් ඉතින් මොකටද ඔතන තවත් බලාගෙන ඉන්නේ එන්න එන්න මේ පැත්තට.

මම ඉතින් ලොක්කා වගේ කිව්වාට දැනටමක් මේ ගැන දන්න අය ඇති. බ්ලොග් /වෙබ් තියන කාටත් වැදගත් වන නිසා ‍මෙන්න ඉතින් මගෙන් හෙල්ප් එකක් ඔයාලා හැමෝටම.
වර්ථමානේ මූණුපොත වගේම ජනප්‍රිය වෙලායන අනිත් ජන්ජාල මිතුරු සංසදේ තමයි අපේ Google+ ජාලය (Google+ Network) නේ.. ඒක ඉත්න් කියන්න දෙයක් නැහැනේ..  දැන් දැන් බොහෝ වෙබ්/බ්ලොග් තියන අය Google+ එකේත් පිටුවක් එහෙම හදා ගන්වානේ... පිටුවක්ම ඔනි නැහැ..  ගොඩක් අයට දැන් Google+ ප්‍රොෆයිල් එකක් හරි තියනවානේ ඉතින් මේ කියලා දෙන්න යන්නේ ඹයාලාගේ  Google+ පිටුවට හරි, Google ප්‍රොෆයිල් එකට හරි ඔයාලාගේ වෙබ් එකේ ඉදන්ම යාළුවන් එකතු කරගන්න පුළුවන් වන විදිහේ ගැජට්ටුවක් ගැනයි..
වැඩි කථා නැතුව වැඩේට බහිමුකෝ..
01.  පළමුවෙන්ම මෙන්න මේ Google+ වළට ලොග් වෙන්න කෝ..  ඉන්පසුව  ඔයාලාගේ Google+ පිටුවට හරි, Google ප්‍රොෆයිල් එකට හරි යන්න .

02. දැන් ඔයාගේ වෙබ් බ්‍රව්සර් එකෙන් ( මෙන්න මේ පහලින් තියන විදිහට) ඔයාගේ Google+ අයි.ඩී එක කොපි කරගන්න.

03.ඉතින් යාළුවනේ මෙන්න මේ අඩවිය තමයි අපිට මෙම පහසුකම් ලබා ගන්න උදව් කරන්නේ . කිසිම ලියා පදිංචි වීමක් කරන්න නැහැ..  අපිට කරන්න තියෙන්නේ පුංචිම පුංදි වැඩක් විතරයි.  එහෙනම් දැන් ඔයාලා මේන්න මේ වෙබ් අඩවියට යන්නකෝ...
03. ඉන්පසු Get Widget කියන තැන ක්ලික් කරන්න.
04. දැන් පහත පින්තූරය බලන්නකෝ
1,2,3,4,5,6 ලෙස දක්වා ඇති ස්ථාන වල තවත් සැකසුම් ඇත.

05. දැන් Get Code යන්න ක්ලික් කර කොඩ් එක දිස්වූ විට අදාල කෝඩ් එක කොපි කරගන්න
06. දැන් ඔබේ බ්ලොගර් තුළට පිවිස Design-> Add a Gadget මගින් HTML/JavaScript ගැජට්ටුවක් ගෙන අපි කොපි කරගත් කොඩ් එක එතනට පේස්ට් එකගන්න.

ඔන්න එහෙනම් වැඩේ ගොඩ නේද?




බොහෝ අයට මේ ලිපිය වැදගත් වෙන්න ඇකි කියලා හිතනවා. ඔයාලගේ අදහස් යෝජනා එහෙමත් එකතු කරන්න මේකට.  ඒ වගේම යාළුවන්ටත් කියන්න අමතක කරන්න එපා...  හැමෝටම සුභ අනාගතයක් වේවා...

Comments

  1. එල මමත් දාගෙන බලන්නම්. මමත් ඔය වගේ එවා දෙක තුනක් ලිව්වා ලගදි.

    ReplyDelete
  2. Nadun Ranaweera, Reviews Expert බොහෝම ස්තූතිය් ඔයාලගේ අදහස් වලට....

    ReplyDelete
  3. මමද දැම්මෙමි.. තුති..

    ReplyDelete
  4. @sAm ඔබටද මගේ තුති...

    ReplyDelete
  5. machan mamath damma.. podi aulakata thiyenne mage google+ pic eka blog eke pennanne ne ne ban.. poddak balanna...

    http://djnmartiya.blogspot.com/

    ReplyDelete
  6. යාළු ඔයාගේ ලොගෝ එක පෙන්නනවා... සමහරවිට ඔයාට විතරක් ඔහොම පේන්නේ නැතුව යනවාද දන්නේ නැහැ :D තැන්ක් අදහස් එකතු කළාට....

    ReplyDelete
  7. thanks aiyaa at man try karata hari giye nadda manda mata tikak pataluna man hitana widiyata

    ReplyDelete
  8. ආයෙත් කියලා තියන විදිහට කරලා බලන්න තාරූ.. වැඩේ හරියාවි...

    ReplyDelete

Post a Comment